Tuesday, November 30, 2010
Monday, November 29, 2010
අන්තර්ජාලයේ සිංහලෙන් හොයමුද?
අන්තර්ජාලය තුල සිංහල භාවිතා කරන්න කැමති අයට 'සිංහල සෙවුම් යන්ත්‍රයක්'...
"ඒකාන්තයෙන් ඇති ඒ සැටියටම වන අන් ආකාරයකින් නොවන දෙය සත්‍ය නම් වේ".
සිංහලෙන් හිතන, සිංහලෙන් උගෙන, සිංහලෙන් කතාකරන, සිංහලයට ආදරය කරන අයට, ශී‍්‍ර ලාංකීය අනන්‍යතාවය හා අප විසින් වසර දහස් ගණනක් රැකගෙන ආ අපටම ආවේණික වු අපේ දැනුම් පද්ධතිය අනාගත පරපුර සදහා අන්තර්ඡාලය තුල සුරක්ෂිත කිරිමටත්, සිංහල භාෂාව අන්තර්ඡාලය තුල ප්‍රවර්ධනය කිරීම සදහාත් අරමුණු කරගෙන.......
සස්රැත සිංහල ගවේෂකය
ස්‌තූතිය- සස්‌රුත නිර්මාතෘ වරුන්ට

Sunday, November 28, 2010
දැනට පාවිච්චි කරන Web Browser එක දැකලම එපා වෙලාද?
Saturday, November 27, 2010
ලංකාවේ මේ දවස් වල තිරගත වෙන අලුත්ම Film එක
"Evelyn Salt is a CIA agent and highly respected by all, including her boss, Ted Winter. Out of the blue, a Russian spy walks into their offices and offers a vital piece of information: the President of Russia will be assassinated during his forthcoming visit to New York City to attend the funeral of the recently deceased U.S. Vice President . The name of the assassin: Evelyn Salt. Concerned about the safety of her husband, who she cannot contact, she goes on the run. Winter refuses to accept that she is a mole or a double agent but her actions begin to raise doubts. Just who is Evelyn Salt and what is she planning? "
මේක ලංකාවේ සිනමා ශාලවල තිරගත වීම ඇරඹුනේ ගිය සතියේ.
ඒත් ඒක ගෙදර ඉදගෙන බලන්න ඕනෙද?
එහෙනම් මෙන්න link එක
මේක ලංකාවේ සිනමා ශාලවල තිරගත වීම ඇරඹුනේ ගිය සතියේ.
ඒත් ඒක ගෙදර ඉදගෙන බලන්න ඕනෙද?
එහෙනම් මෙන්න link එක
Salt (2010)
නිවාඩු කාලේ කරන්න වැඩක් නැද්ද?
Film 1ක් 2ක් download කරලා, බලමුද?
400MB වගේ අඩු ධාරිතාවයක් අඩංගු film තියෙන web site එකක් කියන්නද?
ඇත්තටම ඉතා මෑත කාලයේ නිෂ්පාදනය කෙරුනු films පවා හොඳ video quality වලින් මෙහිදී download කරගන්න පුලුවන්.
350MB සිට ඉහල ධාරිතා වලින් යුතු movies අතරින් කැමති 1ක් තෝරාගන්න පුලුවන්.
එහෙනම් මෙන්න Link එක.....
http://www.mediafire4u.com/
හැබැයි මෙහෙම දේකුත් තියෙනවා...
මේ film download කරන්න, downloading software එකක් අවශ්‍ය වෙනවා. ඒ කිවුවේ.. IDM, DAP වගේ...
ඒ එකකුත් ඕනනම් ඒක download කරගන්න, මෙන්න... කැමති software එකක් Free download කරගන්න.
Internet Download Manager
Download Accelerator Plus
දැන් මෙහෙමයි වැඩේ කරන්නේ..
අර web site එකෙන් කැමති film එකක් තෝරගත්තම, එතන තියෙන URL වලින් එකින් එක copy කරලා, මේ software එකකට paste කරල download කරන්න.
ඔක්‌කොම parts ටික download කරල ඉවර උනාම, ඒවා join කරන software එක මෙන්න HJsplit....

Friday, November 26, 2010
සතුන් ගැන ඔබ නොදත් පුදුම තොරතුරු
ඔබ දන්නවාද?
- ගොළුඛෙල්ලෙකුට අවුරුදු තුනක් එකදිගට නිදාගන්න පුළුවන්.
- සෑම සුදු වලසෙක්ම වමත් කරුවන්ය.
- සමනලයන් රස බලන්නේ කකුල් වලිනි.
- කුහුඹුවන් කිසි දිනක නිදාගන්නේ නැත.
- බකමූනාට ඇස් හැරවිය නොහැක.
- ඉපදුනු ගමන් කැන්ගරු පැටවකුගේ දිග අඟලකි.
- එලදෙනෙක් තම ජීවිත කාලය තුල කිරි වීදුරු 200,000 ක් පමන සපයයි.
- බල්ලන් වර්ග 701ක් පමන දැනට සොයාගෙන ඇත.
- පටිපණුවාගේ දිග අඟල් 0.04 සිට අඩි 50ටත් වඩා විහිදී යයි.
- වැඩි වශයෙන්ම මිනිසුන්ව සපා කන්නේ ජර්මන් ශෙෆඩ් වර්ගයට අයත් බල්ලන්ය.
- ගැහැනු කුම්බලාවෙක් එක් වරකට බිත්තර 500,000 ක් පමන දමයි.
- ලෝකයේ සතුන් නිසා ඇතිවන මිනිස් මරණ වලිට වැඩියෙන්ම වගකිවයුත්තේ මදුරුවන්ය.
- කූනිස්සාගේ හෘදය පිහිටා ඇත්තේ හිසේය.
- ඌරාට අහස දෙස බැලීමට නොහැක.
- හයිඩ‍්‍රා නම් ජලජ ජීවියා මිය නොයයි. උන් අළුත් සෛල වලට පරන සෛල මාරුකර ප්‍රතිජනනය වෙයි.
පරිඝනකය භාවිතයට අත්වැලක්
පරිඝනකය තුල සෑදෙන Temporary Files ඉවත් කිරීම
විවිධ අවස්‌ථාවලදී නොයෙකුත් හේතු නිසා පරිඝනකය තුල temporary files සෑදීමට ඉඩ තිබේ. මෙලෙස පරිඝනකය තුල temporary files තැන්පත් වීම නිසා පරිඝනකයෙන් බලාපොරොත්තු වන වේගය ලබා ගැනීමට නොහැකි වේ. එනිසා සතියකට වතාවක් හෝ මෙම temporary files මකා දැමීම කල යුතුය.
Windows Xp සඳහා :
මේ සඳහා පරිඝනකයේ මෙහෙයුම් පද්ධතිය ස්‌ථාපනය කර ඇති දෘඩ පද්ධතිය තෝරා ගත යුතුය. එනම් My computer හි Windows Partition එක තොරා ගන්න. එහි ඇති Documents and Settings ෆෝල්ඩරය විවෘත කරන්න. එහි ඇති අදාල User ගොනුව විවෘත කරන්න. (මෙහිදී Folder Option හි Hidden Files and Folders, දර්ශනය වන ආකාරයට සකසා තිබිය යුතුය) එහි ඇති Local Settings ෆෝල්ඩරය විවෘත කල පසු Temp ලෙස සඳහන් ෆෝල්ඩරයක් දක්‌නට ඇත. මෙම ෆෝල්ඩරය විවෘත කල විට, මේ අවස්‌ථාවේ පරිඝනකය තුල සෑදී ඇති temporary files දැකගත හැක. දැන් මේවා සියල්ල Delete කර Recycle Bin එකෙන්ද ඉවත් කරන්න.
Windows 7 සඳහා :
මේ සඳහා පරිඝනකයේ මෙහෙයුම් පද්ධතිය ස්‌ථාපනය කර ඇති දෘඩ පද්ධතිය තෝරා ගත යුතුය. එනම් My computer හි Windows Partition එක තොරා ගන්න. එහි ඇති Windows ෆෝල්ඩරය විවෘත කරන්න. එහි ඇති Temp ලෙස සඳහන් ෆෝල්ඩරයක් දක්‌නට ඇත. මෙම ෆෝල්ඩරය විවෘත කල විට, මේ අවස්‌ථාවේ පරිඝනකය තුල සෑදී ඇති temporary files දැකගත හැක. දැන් මේවා සියල්ල Delete කර Recycle Bin එකෙන්ද ඉවත් කරන්න.

Java සඳහා NetBeans IDE
A free, open-source Integrated Development Environment for software developers. You get all the tools you need to create professional desktop, enterprise, web, and mobile applications with the Java platform, as well as C/C++, PHP, JavaScript, Groovy, and Ruby.
Download Netbeans 6.9.1 free
For Torrent downloads :
Torrentz for downloading Netbeans
Download Netbeans 6.9.1 free
For Torrent downloads :
Torrentz for downloading Netbeans
Firefox 4 Beta
Firefox හි නවතම සංස්‌කරණය වන Firefox 4 Beta Download කරගැනීම සඳහා පහත Link එක click කරන්න
http://www.mozilla.com/en-US/firefox/beta/
Mozilla Firefox is free and easy to install.
Thursday, November 25, 2010
ඡායාරූප ශිල්පියෙකුගේ උත්සාහය....
ඡායාරූපකරණය තම ජීවිතය කරගත් ඡායාරූප ශිල්පියෙකුට තාත්වික, අර්ථවත් ඡායාරූපයක්, තම ජීවිතයට වඩා වුවද වටී. එවැනි ඡායාරූපයක් වෙනුවෙන් තමන් සතු ඕනෑම දෙයක් කැප කිරීමට ඔහු සූදානම් ය..
අලුත් වැඩකට අත ගැහුවා...
තවත් මාසෙකට වඩා නිවාඩුව දිගයි. කොහෙවත් ගමනක් යන්නත් යෙදෙන්නේ නෑ. මොකද්ද මන්දා මෝසම් වර්ෂාවකට පිංසිද්ධ වෙන්න හවසට රස්‌තියාදුවක් ගහන්න වෙන්නෙත් නෑ. කරන්න දෙයකුත් නැති එකේ අලුත් වැඩකට අත ගැහුවා. මොන වැඩක් වත් එකදිගට කරගෙන යන්න බැරි මට, බලමු මෙක කොච්චර දුරට කරගෙන යන්න පුලුවන් වෙයිද කියලා...
Subscribe to:
Comments (Atom)