Pages

About me

මගෙ නම රවී සඳරුවන් නල්ලපෙරුම. මම දැනට ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂන ආයතනයේ, පරිඝනක පද්ධති හා ජාලකරණය පිළිබඳ ගෞරව උපාධිය හදාරමි. මගේ පදිංචිය කොළඹට නුදුරු කඩවත ය. මම අධ්‍යාපනය ලැබූ පාසල කො/ ආනන්ද විද්‍යාලය යි.

Name          : Ravi Sandaruwan Nallaperuma
Age             : 21
Hometown   : Kadawatha
Grad School : Sri Lanka Institute of Information Technology
                       B.Sc. (Hons) in Computer Systems & Networking

High School : Ananda College, Colombo.