නාසා ආයතනය අත්හදා බැලීමක් වශයෙන් නෙප්චූන් වලට මනුෂ්‍යයෙක් යැවීමට සූදානම් වෙයි.
නමුත් ගිය කෙනාට ආපසු මෙහි එන්නට නොහැක.
නමුත් ඉල්ලන ගානක් දෙයි.
එයට සහභාගි වූ අයදුම් කරුවන් සහ නාසා ආයතනයේ නිලධාරියෙකු අතර ඇති වූ කතාවක්.
මුලින්ම පැමිනියේ විශ්‍රාමික රුසියානු හමුදා භටයෙකුයි.
හමුදා භටයා:-"මට ඕනා ඩොලර් 100000. ඒවා මම රුසියානු හමුදාවට පරිත්‍යාග කරනවා".
දෙවනුව පැමිනියේ ඇමෙරිකාවෙ ඩොක්ටර් කෙනෙකි.
ඩොක්ටර්:-"මට ඕනා ඩොලර් 200000ක්. මම ඒවා ඇමෙරිකාවෙ සෞඛ්‍ය සංවිධානෙකට දෙනවා."
තෙවනුව ආවෙ ලංකාවෙ හිටපු අමත්‍යවරයෙකි.
ඇමතිවරයා:- "මට ඕනා ඩොලර් 30000ක්."
නිලධාරියා:-එච්චර මොකටද?
ඇමතිවරයා:- "100000 ක් ඔයාට. 100000 ක් මට. ඉතුරු 100000 දීලා අර රුසියන් කාරයව යවමු...!"
Sunday, October 23, 2011
Monday, October 17, 2011
සොඳුරු මිනිසුන්
ලංකාවේ ගීත කලාවේ ඒකාලේ ප්‍රසිද්ධ උනේ ගායකයෝ හින්දම විතරක් නෙවේ නේ...ඒ කාලේ ගීත රචකයෝ කොච්චර ප්‍රසිද්ධ ද? මතකද කරුණාරත්න අබේසේකර..ප්‍රේමකීර්ති ද අල්විස්...චන්ද්‍රරත්න මානවසිංහ....රත්න ශ්‍රී විජේසිංහ...ඩෝල්ටන් අල්විස්...වගේ අය ..??
මේ මිනිස්සු නිකම්ම නිකන් ගීත රචකයෝ නෙවේ...හුගක් උගත් බුද්ධිමත් ලේඛකයෝ...මාධ්‍යවේදීන් ..නිවේදකයෝ...ගුරුවරු වගේ අය...ඒ ගොල්ලන් හුගක් සින්දු ලිව්වේ ආයාසයක් නැතුව...එදිනදා එයාල දැක්ක දේවල් ගැන මයි...මේ තියෙන්නේ ඒ වගේ දේවල් කීපයක් මම අහල තියෙන....
දවසක් වික්ටර් රත්නායක ල , ප්‍රේමකීර්ති ල සෙට් වෙලා නිලාවැලි වෙරළේ ....ඒ වෙලේ ප්‍රේමකීර්ති වෙරළේ තිබ්බ ගලක් උඩ නැගල..අහසේ තිබ්බ තරුවක් දිහා බලාගෙන...තනි තරුවේ..............කියල කෑ ගැහුවලු.එක අහගෙන හිටපු වික්ටර් රත්නායක කොල කැල්ලක මුල් පද පේලිය ලියාගෙන තියනවා.
කියල...පස්සේ තමයි මුලු සිංදුවම ලියලා තියෙන්නේ
ප්‍රේමකීර්ති ද අල්විස් ගැන තව පොඩි රහසක් තියෙනවා..
දවසක් වික්ටර් රත්නායකයන් ප්‍රේමකීර්ති ද අල්විස් සමග පොඩි ගමනක් යනවලු. 138 මහරගම-කොටුව බස් එකේ... මෙහෙම යන අතරමගදී වික්ටර් රත්නායක ප්‍රේමකීර්ති ද අල්විස්ට කිවුවලු.. "මට අම්මා ගැන කියවෙන මවු ගුණ ගීතයක් ලිය දෙන්න.." කියලා..
ටිකක් කල්පනා කරපු ප්‍රේමකීර්ති ද අල්විස්, අතේ තිබුන බස් ටිකට් එකේ පිට පස්සේ මොනවද ලියලා දුන්නලු...
එදා ඒ බස් ටිකට් එකේ ලියපු දේ තමයි...
යන වික්ටර් රත්නායකයන් ගයන කිසිදා නොනැසෙන ගීතය..
ඒ කාලේ රත්න ශ්‍රී විජේසිංහ තරුණ ගුරුවරයෙක් විදියට දුෂ්කර සේවය කරලා තියෙන්නේ මොනරාගල... හම්බන්තොට පැත්තේ...බොහොම කටුකයි නේ....ඉතින් ඒ දවස්වල එයා වැඩට යන්නේ පයින් ...ඔහොම දවසක් යනකොට මිනිස්සු ඉඩමක් වටකරගෙන මහා උද්ගෝෂණයක් ලු...ඒ ගොල්ලන් බැකෝ ඩෝසර් ලොරි තඩි නවත්තගෙන කෑ ගහනවලු...බලනකොට ඒ පැත්තේ වැවක් අයිනේ කැලේ එලි කරලා විදේශීය සමාගමකින් හෝටලයක් හදන්න ලෑස්ති වෙනවලු...මිනිස්සු මේකට විරුද්ධව පෙළ ගැහිලා....
ඉතින් එදා ගෙදර ආපු රත්න ශ්‍රී...ඒ පළාතේ මිනිස්සුන්ගෙම දේව යාගයක තාලය පදනම් කරගෙන ලියපු සින්දුව....
කියන කපුගේ ගේ අපිට නැතුවම බැරි අපුර්ව ගීතය...
ඒ වගේම රත්න ශ්‍රී සර් උදේට වැඩට යනකොට හැමදාම යනවලු පුංචි දුප්පත් පැලක් පහු කරගෙන...මේ ගෙදර ඉන්නවලු පුංචි ගෑනු දරුවෙක් ...ගේ ඉස්සරහ තියෙන ලස්සන නෙලුම් විලෙන් නෙලුම් මල් කඩාගෙන හිනා වෙවී සෙල්ලම් කරන මේ දරුවාගේ ලස්සන හුරතල් දර්ශනයෙන් හිත හෑල්ලු කරගෙන බොහම සතුටෙන් ලු එතුමා වැඩට යන්නේ...
දවසක් මෙහෙම යනකොට මේ දරුවා පේන්න නැතිලු...ඒ වෙනුවට ගෙදර සෙනග පිරිලා ...පොඩියට සුදු කොඩියකුත් පේනවලු...මහා විලාපයකුත් ඇහෙනවලු...ඇඟ සසල වෙලා ගිය රත්න ශ්‍රී...ඒ පැත්තට ගිහින් බැලුවාලු...දැනගත් දෙයින් එතුමාගේ ඇස කඳුලින් තෙමුනලු....
ඊට කලින් දවසේ රෑ ගෙදර අම්මයි තාත්තයි පුංචි දරුවා ගෙදර තියල පොඩ්ඩකට හේනට ගිහින්....ඒ ටිකට ගෙදරට රිංගපු කාමාතුර යක්ෂයෙක් මේ පොඩි එකාව විනාස කරලා...ඒ කම්පනය දරාගන්න බැරුව ඒ දරුවා හඳ පාන බැබලි බැබලි තිබුන අර නෙලුම් විලටම පැනල දිවි තොර කරගෙන...
මේ හද කම්පා කරවන සිද්ධිය මුල් කරගෙන රත්න ශ්‍රී අතින් ඒ දරුවාගේ පියා නගන ශෝකාලාපය ගීයකට නැගී...සුනිල් එදිරිසිංහයන් ගේ සංවේදී කටහඩින් ගැයුනේ...
යන ලෙසින්....
මේ විස්තර රත්න ශ්‍රී සර් ම කිව්වේ ගාල්ල ශාන්ත අලිවිශියස් විද්‍යාලයේ මාධ්‍ය දිනයට ප්‍රධාන ආරාධිතය ලෙසින් පැමිණි වෙලාවේ...
ඔය අතරින් රසවත්ම සිද්ධිත් තියෙනවා...මේ ඒ වගේ එකක්...
දවසක් ප්‍රියා සුරියසේන ..ප්‍රේමකීර්ති ව හම්බවෙන්න ගියේම සින්දුවක් ලියවාගන්න...නිකම්ම නෙවේ...'බෝතලේකුත්' අරගෙන...හැබැයි යනකොට මෙන්න ප්‍රේම් කලබලෙන් කොහේදෝ යන්න ගෙයින් එලියට බහිනවලු....
අයියෝ මචං...කොහෙද යන්නේ...මම මේ ආවේම උබට කියල සින්දුවක් ලියවගන්න...
මදක් නැවතුනු ප්‍රේම්...මාරුවෙන් මාරුවට ප්‍රියා දෙසත්..බෝතලේ දෙසත් කිහිප වරක් බැලීය...බෝතලේ දාල යන්නත් දුකය...ගමනත් නොගිහින්ම බැරිය...
සිය සාක්කුවෙන් කොලයක් සහ පෑනක් ගත ප්‍රේම් එහි හනිකට යමක කුරුටු ගා ප්‍රියා අතේ තබා..පාරට දිව ගොස් බසයක එල්ලී ගියේය....බලාපොරොත්තුව කඩවුනු නිසා ඔහු යන දෙස දුකින් බලා සිටි ප්‍රියා...ඔහු ගිය පසු ප්‍රේම් දුන් කොලය දෙස බැලීය...එහි මෙසේ සටහන් ව තිබිණි...
මේ කතාව කිව්වේ ජාතික රුපවාහිනියේ ගිය ප්‍රේමකීර්ති ගුණානුස්මරණ වැඩසටහනකදී මිට වසරකට විතර කලින්.....
මෙවැනි සොදුරු මිනිසුන් අද වනවිට නැත....ඔව්න් ඇතැමෙක් නිකරුනේ මරා දැමුහ...සමහරෙක් මධුවිතෙන්ම නිරපරාදේ සිය ජීවිත අඳුරු කරගත්හ......අද fm නාලිකා වලට මේ මිනිසුන් මතක නැතත්...සුපර් ස්ටාර්...වැනි වැඩසටහන් වලදී යලි ජීවමාන වෙන්නේ මේ මිනිසුන්ගේ සිත් වල පැන නැගී මේ සුන්දර සිතුවිලි මය..නැතිව නව පරපුරේ ගීත නොව..මාද නව පරපුරේ හොද ගීත තෝරාබේරාගෙන ඇහුවත් අපිට අද ඊයේ අහන ගීත වැඩි කල් යන්නට පෙර අමතකය...ඒත් මොවුන් ගේ ගීත එහෙම අමතක වෙනවද ???
(යම් කරුණු උපුටා ගෙන ඇත)
(යම් කරුණු උපුටා ගෙන ඇත)
Sunday, October 16, 2011
ශ්‍රී ලංකා පොලීසියට නවකයන් බඳවා ගන්නා සම්මුඛ පරීක්ෂණයකි.
නවක තරුණ අයදුම්කරුවෙකු පොලීසියේ ඉහල නිලධාරියෙකු ඉදිරියේ වාඩි වී සිටියි.
අයදුම්කරු ගේ සහතිකපත් ආදිය පිරික්සූ ඉහල නිලධාරියා, තරුණයාගේ සාමාන්‍ය දැනුම පිරික්සීම සඳහා ප්‍රශ්න කීපයක් ඇසුවේය.
නිලධාරියා : "එහෙනම් පුතා.. කියන්න බලන්න 'කව්සිළුමිණ' ලිව්වේ කවුද? "
අයදුම්කරු ඔලුව කසමින් කල්පනා කරන්නට විය. උත්තරය ඔහුට මතක නැති පාටය...
මේ අතර පොලිස් නිලධාරියාට හදිසි රාජකාරියකට බැහැරට යන්නට සිදු විය.
නිලධාරියා : "කමක් නෑ .. හදිස්සි නෑ.. කල්පනා කරලා කියන්නකෝ..."
තරුණයාට එසේ කිවු නිලධාරියා එලියට යන ගමන් වෙනත් කොස්තාපල් වරයෙකු අමතා,
"මම එනකල් අර කාමරේ ඇතුලෙ ඉන්න කෙනා ගෙන් 'කව්සිළුමිණ' ලිව්වෙ කවුද කියල අහල තියාගන්නවා..".
විනාඩි 10 කින් ආපසු පැමිණි නිලධාරියාට නිලකාමරය තුල දකින්නට ලැබුනු දර්ශනය මෙසේය...
පුටු පෙරළී සී සී කඩ විසිරී ඇත.
තරුණයා සිහි සුන්ව අත පය විහිදා ගෙන මේසය මත පත බෑ වි සිටී...
නිලධාරියා :"කොස්තාපල් ! මොකද්ද මෙතන සිද්ධ වුනේ ??"
කොස්තාපල් : "සර් නිකන් මේ කබ්බ කොල්ලො හුරතල් කරනවා... බලන්නකො සර්.. මම මූට දෙකයි ඇන්නෙ, ඔය යස අගේට ඌ පිලිගත්තෙ 'කව්සිළුමිණ' ලිව්වෙ ඌ කියල.....!"

Friday, September 23, 2011
ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ නොදත් කරුණු....
1.ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය, සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.
2.ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි,එනම් බැංකු ණය සදහා පොලී අය
නොකරයි.
3.නිවසක් යනු සියලු ලිබියන් වැසියන් ගේ මානව අයිතියක් ලෙස සලකන අතර සියලු ලිබියන් වැසියන්ට
නිවසක් ලැබෙන තුරු තම දෙමව්පියන්ට නිවසක් ලබා නොදෙන බවට ගඩාෆි දිව් රා ඇත.
4.අලුතින් විවාහපත් වන අය සදහා රජය විසින් ඩිනාර් 60000ක්(ඇ.ඩො 50000ක්) ලබා දෙයි,ඒ ඔවුන්ට
නිවසක් ලබා ගැනීමටයි.
5.අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් සියල්ල නොමිලේ වන අතර ගඩාෆි පැමිනීමට පෙර ලිබියාවේ
සාක්‍ෂරතාව 25% පමනක් වූ අතර දැන් එම අගය 83% කි.
6.ලිබියන් වැසියන් රැකියාව ලෙස ගොවිතැන තෝරා ගනු ලැබූවොත් ඔවුන්ට ගොවිතැන් කිරීමට
භූමියක්,ගොවි නිවසක්,උපකරණ,බීජ වර්ග නොමිලේ ලබා දේ.
7.ලිබියන් වැසියන් ලිබියාවේදී ඔවුන්ට ලැබෙන අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ගැන සෑහීමකට පත්
නොවනවා නම් පිටරටකට ගොස් එම සේවා ලබා ගැනීම සදහා රජය විසින් ඇ.ඩො 2300ක දීමනාවක් ලබා
දෙයි.
8.ලිබියන් වැසියෙක් ලිබියාවේදී කාර් රථයක් මිලදී ගන්නවා නම් රජය විසින් එහි මිලෙන් අඩක් ලබා දෙයි.
9.ලිබියාවේ පෙට්‍රල් ලීටරයක මිල ඇ.ඩො 0.14 කි
10.ලිබියාව ලොව කිසිම රටකට හෝ බැංකුවකට ණය නැති අතර ලිබියාව සතු සංචිත ප්‍රමාණය ඇ.ඩො
බිලියන 150කි
11.ලිබියන් වැසියෙකු උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහුට සරිලන රැකියාවක් ලැබෙන තුරු ඔහුගේ
රැකියාවට අනූව ලැබෙන වැටුප මෙන් ගෙවීමක් රජය විසින් කරයි.
12.ලිබියාවේ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් සෑම ලිබියන් වැසියෙකුගේම බැංකු ගිණුමට
බැර වෙයි.
13.දරුවෙකු බිහි කරන සෑම මවකටම ඇ.ඩො 5000ක දීමනාවක් රජයෙන් ලබා දෙයි.
14.ලිබියාවේ පාන් රාත්තල් 40ක මිල ඇ.ඩො 0.15කි.
15.ලිබියන් වැසියන් 25% කට විශ්ව විද්‍යාල උපාධියක් ඇත.
16.ලොව විශාලතම වාරි මාර්ග ව්‍යාපාරය ගඩාෆි විසින් සිදු කල අතරකාන්තාර දේශයක් වන ලිබියාව පුරා
ජලය සුලභ කිරීමට ඉන් හැකි විය.
(මෙම කරුණු ගඩාෆි පාලන සමයට අදාල ඒවා බව සඳහන් ය)
(-අන්තර්ජාලය ඇසුරෙන්-)
මෙහි සඳහන් කරුණු බොහෝ දුරට සත්‍ය බව පහත සඳහන් පුවත්පත් ලිපියෙන් සනාථ වේ.
ලංකාදීප
2011 නොවැම්බර් මස 02 වැනි බදාදා

Monday, June 20, 2011
ඔරිමජිනල් ගැහැණු මායම් 64.
ගැහැණු මායම් 64 මොනවාදැයි සමහරුන් නොදන්නවා විය හැකිය. දන්නවා වුවත්, බොහෝ දෙනා ඔරිමජිනල් ගැහැණු මායම් 64 දන්නේ නැත. එහෙනම් මෙන්න කියවන්න, දැනගන්න, මතක තියා ගන්න !
1. නෙතඟ බැල්ම
2. ඇස කරකැවීම
3. ඇස් විටින් විට පියවීම
4. ඇස් නෙරවා බැලීම
5. වරින් වර බැලීම
6. ඇස් අඩක් වසා බැලීම
7. ඇස් සම්පූර්ණයෙන් විටක වැසීම
8. ඉවත බලා සිටීම
9. යමක් සිඹගැනීම
10. නාසය අකුලුවා ගැනීම
11. සුසුම් හෙළීම
12. කට කොනින් සිනාසීම
13. තොල පිට පෙරළා සිනාසීම
14. කොක් හඬලා හයියෙන් සිනාසීම
15. තොලින් තොල පටලැවීම
16. බොරුවට කැස්‌සක් ඇති කරගැනීම
17. දිව දික්‌කිරීම
18. දිව සපමින් සිටීම
19. දිව ඒ මේ අත නැටවීම
20. කාරා කාරා එය යටපත් කිරීම
21. රෙද්ද නැවත නැවත ඇඳීම
22. පැළඳි ආභරණ විටින් විට නැවත නැවත අතගෑම
23. සුරු අත වැනීම
24. බඩ පෙදෙස අතගාමින් සිටීම
25. දෙඅත් කැසීම
26. දෙපා කැසීම
27. ළයෙහි අත් තබා සිටීම
28. දෙඅත් බැඳගෙන සිටීම
29. දෙපාවලට බරදෙමින් ඇවිදීම
30. දෙපාවලින් ඉරි ඇඳීම
31. දෙපා එකට වද්දා ගැනීම
32. ඉන්ද්‍රියන් පෙනෙන ලෙසින් හැඳීම
33. ඉන්ද්‍රියන් පෙනෙන සේ හැසිරීම
34. අවේලාවේ උඩුකුරුව නිදියැම
35. දොරකඩ නිකරුනේ සිටීම
36. තුෂ්නිම්භූතව සිටීම
37. දෙපා ඈත්කර විහිදා සිටීම
38. උඩබලාගෙන හිඳීම
39. කරබාගෙන හිඳීම
40. පෙකණිය පෙනෙනසේ රෙද්ද ඇඳීම
41. බොළඳ ලෙසින් කතා කිරීම
42. තන තදකර කිටි කිටියේ ඇඳීම
43. මඳක් ඇලවී බැලීම
44. දෙඋර නැටවීම
45. ඉඟටිය පැද්දීම
46. පියයුරු සෙළවීම
47. දුවගොස් ගෙට වැදීම
48. දොර ජනෙල් කවුළුවලින් එබී බැලීම
49. නිකරුනේ ඈනුම් ඇරීම
50. කොණ්‌ඩය නොබැඳ කඩාගෙන හිඳීම
51. යමින් එමින් ආපසු හැරි හැරී බැලීම
52. රෙදිපිට කොණක් අතින් අල්ලාගෙන යැම
53. ශබ්දකොට කථා කිරීම
54. දරුවන් බොරුවට හුරතල් කිරීම
55. කෝපවූ සේ බොරුවට පෙන්වීම
56. ස්‌ත්‍රීන්ගේ අගුණ කීම
57. කවට වදන් තෙපලීම
58. පිරිමින්ගේ අගුණ කීම
59. බොරු නෑකම් සබඳකම් කීම
60. බුලත් විට කෑම සහ ඊට ගිජුබව දැක්‌වීම
61. ක්‌ලාන්ත ගති පෙන්වීම, අමාරුව ඇඟවීම
62. විසිතුරු දෙයෙහි කුහුලක් දැක්‌වීම
63. බොරු බිය පෙන්වීම, කූඹින්ටත් බියවී දැඟලීම
64.
(-පුවත් පත් ඇසුරෙන්-)

දැනගන්න වටින ඕපදූප ටිකක්......( 2 වන කොටස )
1. "queue" කියන වචනය තමයි English වල තියන එකම වචනය මුල අකුර විතරක් ශබ්ද වෙලා අනිත් අකුරු ශබ්ද නොවන එකම වචනය.
2. English වල තියන “Set” කියන වචනය තමයි වැඩිපුරම තේරුම් තියන වචනය.
3. "Almost" කියන වචනය තමයි English වල තියන දිගම වචනය, 'alphabetical order' එකට අකුරු තියන.
4. 1386දි ප්‍රංශයේදි ඌරෙක්ව ළමා ඝාතනයක් වෙනුවෙන් එල්ලා මරල තියනව.
5. ලෝකයේ හැම මහාද්වීපයකම “Rome” කියල නගරයක් තියනව.
6. Iceland වල බල්ලො ඇති කරන්න තහනම්ලු.
7. දකුනත් අය වමත් අයට වඩා සාමාන්‍යයෙන් අවුරුදු 9ක් ජීවත් වෙනවලු.
8. අපේ ඉළඇටය වසරකට මිලියන 5කට වඩා වර ගනනක් චලනය වෙනවලු.
9. අපේ ශරීරයේ සියලුම අස්ථි වලින් කාලක්ම තියෙන්නෙ අපේ පාද වලලු.
10. කකුලට වඩා අත් වල නියපොතු හතර ගුනයක් ඉක්මනින් වැවෙනවලු.
11. හම්බෙල්ලට නහයවල් 4ක් තියනවලු.
12. බූරුවගෙ ඔලුවෙ ඇස් තියන විදිය නිසා ඌට හැම වෙලෙම උගෙ කකුල් 4ම පෙනවලු.
13. නරක් නොවන එකම ආහාරය පැණි වේ.
14. දිව තමයි ශරීරයට එක කොනකින් පමනක් සවි වන එකම මාංශ පේශිය.
15. අප්‍රිකා මහද්වීපයේ පමනක් භාශා 1000 විතර භාවිතා කරනවලු.
16. නිශ්පාදනයේදි වර්ණ එකතු කලේ නැත්නම් Coca-Cola කොළ පාටයිලු.
17. ලොව වැඩිම දෙනෙක් ආසත්මික තාවයක් දක්වන අහාරය එළකිරි ලු.
18. අලියෙකුට සැතපුම් 3ක් දුරින් ජලය තියන තැන් ඉව වැටෙනවලු.
19. හාවට සහ ගිරවට තම ඔලුව හරවන්නෙ නැතිවම පිටිපස්ස දකින්න පුලුවන්ලු.
20. නිල් තල්මසෙකුගෙ හදවතක් සාමාන්‍යයෙන් මෝටර් රථයක් තරම් විශලලු.
21. කිසිම කෙනෙකුට තමන්ගේම වැලමිට තම දිවෙන් ස්පර්ශ කරන්න බැහැලු.
22. සාමාන්‍යයෙන් පැන්සලකින් සතපුම් 35ක් දිග ඉරක් අදින්න පුලුවන්ලු.
23. නිල් තල්මසාගෙ උරුවම මිහිපිට සත්වයකු විසින් අති කරන විශාලම ශබ්දයයි.
24. කිබුලෙකුගේ දිව සෙලවිය නොහැකි එකකි. තවද ඌට සැපීමටද නොහැකිය. නමුත් ඌගෙ ජීර්න පද්ධතිය වානේ ඇණයක් දිරවීමට තරම් ප්‍රබලය.
25. මීයෙකුට ඔටුවකුට වඩා වැඩි කාලයක් වතුර නැතිව දුවන්න පුලුවන්ලු.
26. සුදු වලස්සු සාමාන්‍යයෙන් වමත් කරුවො වෙති.
27. නාවික සැතපුමක් අඩි 6,080 වන අතර භූමි සැතපුමක් අඩි 5,280 වේ.
28. පහල වචන සියල්ලෙහිම එකම අකුර දෙවරක් බැගින් යෙදී තියනව.
INTESTINES, APPEASES, ARRAIGNING, BERIBERI, BILABIAL, CAUCASUS, CHOWCHOW, CONCISIONS, COUSCOUS, ESOPHAGOGRAPHERS, FROUFROU, GENSENGS, GREEGREE, GUITGUIT, HAPPENCHANCE, HORSESHOER, HOTSHOTS, JIPIJAPA, MAHIMAHI, MESOSOME, MILLIEME, MIMETITE, RAPPAREE, REAPPEAR, SCINTILLESCENT, SHAMMASH, SHANGHAIINGS, TEAMMATE, UNSUFFICIENCES, VETITIVE
29. මේ විශ්වයේ විනාඩියකට අකුනු 6000 ඇති වෙනවලු.
30. ලෝකයේ 10% පමණ දෙනා වමත් කරුවෝය.
31. කූබීන් කවදාවත් නිදා ගන්නේ නහැලු.
32. පූසාගේ හකු, දෙපැත්තට චලනය කරන්න බැහැලු.
33. ජෙලිෆිශ්ගෙ ශරීරයේ 95%ම තියෙන්නේ ජලය ලු.

Wednesday, June 8, 2011
දැනගන්න වටින ඕපදූප ටිකක්......
ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු
කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු
ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු
Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු
Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අන්ධතාවයෙන් පෙලුනු නිසාලු
Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු
XP භාවිතයෙන් Blah bla bla blahh කියලා (Notepad) type කරලා සේව් කලොත්, ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු
ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු
ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු
තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු
තමන්ගේ ශරීරයට සාපේක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු
ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු
ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු
THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු
1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු
1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු
1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු
ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු.
ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsi licovolcanoconiosis ලු
අදාල අංකයටම අදාල අකුරු ගනනක් තියෙන්නේ 'Four' වලට පමනලු
ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ක්ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු
ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශා 2796ක් දැනගන්න ඕනිලු
වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු
ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු
ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු
ඩොල්‍ෆින්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු
සාමාන්‍යයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු
පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු
සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු
ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු
මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000ක් දිගයිලු
කංකුන්ඩට පාද 750ක් විතර තියනවලු
ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු
හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප්‍රමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යනප්‍රමානය වැඩියිලු
පැසිෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු
වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71ක් පිටවෙනවලු
වීදුරු බිඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800ක් විතරලු
Google map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු
ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8ක් විතරලු
වතුර නැතුව ඔටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු
මිනිස් මොලයෙන් 80%ක්ම වතුර වලින් පිරිලලු
එල්විස් ප්‍රෙස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු
ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි 10 ලු
කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු
yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු
හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12යිලු
පුරානයේදී ග්‍රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු
ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38යිලු.
විදුලි බල්බය හොයාගත්ත තෝමස් අල්වා එඩිසන්, කලුවරට බයයිලු
මොනාලිසාට ඇහි බැමි නැතිලු
Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු
Google වල නියම නම Backurubලු
දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176ක් දිගයිලු
කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු.ඒක ටෝනාර්ඩෝ කුනාටුවෙ වේගයට සමානලු
ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු
Titanic ෆිල්ම් එකට වියදම, Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු
ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔටුවොයි අපනයන කරනවලු

ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsi

Tuesday, May 31, 2011
යාචකයන්ට අදායම් බදු අදාල නැද්ද?
මුලින්ම මෙකට අදාලව පොඩි සිද්ධියක් කියලා ඉන්න ඕන. මේක මගේ පෞද්ගලික අත්දැකීමක්. ඒනිසා සිද්ධියෙහි සත්‍යතාව පිළිබඳව මම සහතික කරමි.
දිනය 2011-05-27.වෙලාව ප.ව.7.00 පමණ.
කොළඹ-නුවර මාර්ගයේ බැලුම්මහර බස් නැවතුමෙන් 180-නිට්‌ටඹුව-කොළඹ බස් එකකට මම නැග්ගේ කඩවතට එන්නයි. මට සීට් එකක් හම්බුනා.
එතනින්ම බස් එකට ගොඩ වුන යාචකයෙක්, සරලවම කියනවනම් හිඟන්නෙක්, තම සුපුරුදු දේශනාව පටන් ගත්තා. යාචකයෙක් කිව්වට යාචක පවුලක්! අවු 1ක විතර පොඩි දරුවෙක් වඩාගෙන. දරුවා අරගෙන භාර්යාවත් සමග පැමිණිමට හේතුව ඔහු විස්‌තර කලත්, එය කිසිවෙකුට පැහැදිලිව තේරුනේ නෑ.
යාචකයො දරුවො අරගෙන ඒම සම්බන්ධයෙන් පොඩි දෙයක් මම කියන්නම්...
යාචකයො දරුවො අරගෙන එන්නේ, වැඩි අනුකම්පාවක් ලබාගෙන ආදායම වැඩි කරගැනීමටයි. මෙම දරුවෝ අතරමගදි හඩමින් කරදර කිරීම වැලැක්‌වීම සඳහා ඔවුන් එම දරුවන්ට නිදි පෙති ලබා දෙති. යාචකයන් විසින් වඩාගෙන එන කුඩා දරුවන් නිතරම නින්දේ පසු වන්නේ මේ නිසයි.
නැවතත් සිද්ධියට යමු. තරමක් උස් හඩක් සහ හොඳ කථිකත්වයක් තිබූ ඔහු, මුදල් අපේක්‌ෂාවෙන් බස් රථයට ගොඩ වුන හේතුව කියන්නට විය. අන් යාචක දුක් ගැනවිලි වල සාරාංශයම එහි තිබුනත් අසා සිටින්නන් ගේ අවධානය ලබාගැනීමේ හැකියාවක් ඔහුට තිබුනි.
දුක් ගැනවිල්ල අවසානයේ ඔහු පොත් ටිකක් අතට ගත්තේය. වෙනසක් නැත! බස් එකේ සියලු දෙනාටම පොතක් බැගින් අතට දෙන්නට ඔහු උත්සහා කලේය. නමුත් පොත මිලදී ගැනීම ප්‍රතික්‍ෂේප කරපු බොහෝ දෙනා ඔහු අතට මුදල් ලබා දුන්නෝය. මට විශ්වාස කිරීමට අපහසු දෙයක් සිදු වුනි.
ඇතැම් යාචකයින්ට බස් රථයකින් රු 10/=ක් වත් එකතු කරගැනීමට නොහැකි වූ අවස්‌ථා මා දැක තිබේ.
නමුත් මොවුන්ට මගීන් විසින් ලබා දුන් අවම මුදල රු 5/= කි. උපරිමය රු 100/= කි !
(රු 20/= සිට ඉහලට අධාර සඳහා ඔහු අධාර මුදල සඳහන් කරමින් ස්‌තූති කලේය)
දැන් අපි පොඩි ගණනය කිරීමක් කරමු.........
මාගේ අදහස අනුව මා ගමන් කල බස් රථයෙන් ඔහු ලැබූ මුලු මුදල රු 500/= ක් පමන වේ.(මා දුන් රු 10/= ද ඇතුලත් ව)
ඔවුන් එම බස් රථයේ ගතකල කාලය විනාඩි 15 කි.
එසේනම් පැයක් තුලදී අවම වශයෙන් බස් 3ක් ආවරණය කිරීමට හැකි ලෙස උපකල්පනය කරමු. (එක් බසයකින් බසින ස්‌ථානයෙන්ම තව බස් රථයකට ඔවුන් ගොඩ වේ)
එසේනම් පැයකදී ඔවුන් ලබන දළ ආදායම රු 1500/= යි. (500/= * 3)
දිනකට අවම වශයෙන් පැය 10ක් ඔවුන් මෙම කාර්යයේ යෙදෙති.
එවිට දිනකදී දළ ආදායම රු 15,000/= ක්.
තවත් හෙළිදරවුවක්...
මෙකී යාචකයන් මෙම කාර්යයේ යෙදෙන්නෙ තනි තනිව නොවෙ. ඔවුන්ටත් යාචක සංගම් තිබේ.
වෘත්තිය සමිති !
මේ සංගම් වලට ප්‍රධාන මුදලාලි කෙනෙක් සිටියි. යාචකයන් සේවයේ යොදවන්නේ මොහු විසිනි. සියලුම යාචකයන් තම දෛනික ආදායමෙන් කොටසක් මොහුට ගෙවිය යුතුය.
මොහු ලබා ගන්නා කොටස 50% යැයි උපකල්පනය කරමු.
එසේනම් මෙකී යාචකයාට දෛනික ශුද්ධ ලාභය රු 7500/=.
මාසයේ දින 25 ක් වැඩ කරන බව සිතමු.
එවිට මාසයක් සඳහා අපේක්‍ෂිත දළ ලාභය රු 187,500/= !!!
මෙය විශ්වාස කිරිමට පුලුවන්ද??
ඔබට මා අවිශ්වාස නම්, මෙසේ කරන්න!
මා සිටි බස් රථයෙන් ඔහු ලැබූ ආදායම රු 100/= බව සිතා, පෙර පරිදිම ගණනය කර බලන්න. අවසන් පිලිතුර රු 37,500/= වනවා ඇත.
(නමුත් මා කියූ රු 500/= සත්‍යයකි. මන්ද, ඔහු ලැබූ බොහෝ ආධාර රු 50/= සහ 20/= විය.)
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවක අවම මාසික වැටුප රු 11,000/=කි!!
(මා දන්නා පරිදි)

Wednesday, March 23, 2011
TCP Header Format
TCP segments are sent as internet datagrams. The Internet Protocol header carries several information fields, including the source and destination host addresses [2]. A TCP header follows the internet header, supplying information specific to the TCP protocol. This division allows for the existence of host level protocols other than TCP.
TCP Header Format +-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+
| Source Port | Destination Port |
+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+
| Sequence Number |
+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+
| Acknowledgment Number |
+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+
| Data | |U|A|P|R|S|F| |
| Offset | Reserved |R|C|S|S|Y| I| Window |
| | |G|K|H|T|N|N| |
+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+
| Checksum | Urgent Pointer |
+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+
| Options | Padding |
+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+
| data |
+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+
TCP Header Format
Source Port: 16 bitsThe source port number.
Destination Port: 16 bits
The destination port number.
Sequence Number: 32 bits
The sequence number of the first data octet in this segment (except
when SYN is present). If SYN is present the sequence number is the
initial sequence number (ISN) and the first data octet is ISN+1.
Acknowledgment Number: 32 bits
If the ACK control bit is set this field contains the value of the
next sequence number the sender of the segment is expecting to
receive. Once a connection is established this is always sent.
Data Offset: 4 bits
The number of 32 bit words in the TCP Header. This indicates where
the data begins. The TCP header (even one including options) is an
integral number of 32 bits long.
Reserved: 6 bits
Reserved for future use. Must be zero.
Control Bits: 6 bits (from left to right):
URG: Urgent Pointer field significant
ACK: Acknowledgment field significant
PSH: Push Function
RST: Reset the connection
SYN: Synchronize sequence numbers
FIN: No more data from sender
Window: 16 bits
The number of data octets beginning with the one indicated in the
acknowledgment field which the sender of this segment is willing to
accept.
Checksum: 16 bits
The checksum field is the 16 bit one's complement of the one's
complement sum of all 16 bit words in the header and text. If a
segment contains an odd number of header and text octets to be
checksummed, the last octet is padded on the right with zeros to
form a 16 bit word for checksum purposes. The pad is not
transmitted as part of the segment. While computing the checksum,
the checksum field itself is replaced with zeros.
The checksum also covers a 96 bit pseudo header conceptually
prefixed to the TCP header. This pseudo header contains the Source
Address, the Destination Address, the Protocol, and TCP length.
This gives the TCP protection against misrouted segments. This
information is carried in the Internet Protocol and is transferred
across the TCP/Network interface in the arguments or results of
calls by the TCP on the IP.
+--------+--------+--------+--------+
| Source Address |
+--------+--------+--------+--------+
| Destination Address |
+--------+--------+--------+--------+
| zero | PTCL | TCP Length |
+--------+--------+--------+--------+
The TCP Length is the TCP header length plus the data length in
octets (this is not an explicitly transmitted quantity, but is
computed), and it does not count the 12 octets of the pseudo
header.
Urgent Pointer: 16 bits
This field communicates the current value of the urgent pointer as a
positive offset from the sequence number in this segment. The
urgent pointer points to the sequence number of the octet following
the urgent data. This field is only be interpreted in segments with
the URG control bit set.
Options: variable
Options may occupy space at the end of the TCP header and are a
multiple of 8 bits in length. All options are included in the
checksum. An option may begin on any octet boundary. There are two
cases for the format of an option:
Case 1: A single octet of option-kind.
Case 2: An octet of option-kind, an octet of option-length, and
the actual option-data octets.
The option-length counts the two octets of option-kind and
option-length as well as the option-data octets.
Note that the list of options may be shorter than the data offset
field might imply. The content of the header beyond the
End-of-Option option must be header padding (i.e., zero).
A TCP must implement all options.
Currently defined options include (kind indicated in octal):
Kind Length Meaning
---- ------ -------
0 - End of option list.
1 - No-Operation.
2 4 Maximum Segment Size.
Specific Option Definitions
End of Option List
+--------+
|00000000|
+--------+
Kind=0
This option code indicates the end of the option list. This
might not coincide with the end of the TCP header according to
the Data Offset field. This is used at the end of all options,
not the end of each option, and need only be used if the end of
the options would not otherwise coincide with the end of the TCP
header.
No-Operation
+--------+
|00000001|
+--------+
Kind=1
This option code may be used between options, for example, to
align the beginning of a subsequent option on a word boundary.
There is no guarantee that senders will use this option, so
receivers must be prepared to process options even if they do
not begin on a word boundary.
Maximum Segment Size
+--------+--------+---------+--------+
|00000010|00000100| max seg size |
+--------+--------+---------+--------+
Kind=2 Length=4
Maximum Segment Size Option Data: 16 bits
If this option is present, then it communicates the maximum
receive segment size at the TCP which sends this segment.
This field must only be sent in the initial connection request
(i.e., in segments with the SYN control bit set). If this
option is not used, any segment size is allowed.
Padding: variable
The TCP header padding is used to ensure that the TCP header ends
and data begins on a 32 bit boundary. The padding is composed of
zeros.
(අන්තර්ජාලය ඇසුරෙන්)
Saturday, February 12, 2011
Java , path එක set කරගන්න අමාරුද?
මේ දවස් වල අපේ කැම්පස් එකේ ගොඩක් අයට තියෙන ලොකුම ගැටලුව තමයි Command Prompt එකේ Java, compile කරන්න path එක හරියට set කරගන්න බැරි වීම.
ගොඩක් අය මගෙන් මේක කරන හැටි ඇහුවා. මම කියල දුන්නා.
ඒත් එහෙම අය තවත් ඉන්නවා වගේ ....
කෝ... තාමත් එක හරියට කරන්න අමාරු අය ඉන්නවනම් අත උස්‌සන්න.....
ආ... ඉන්නවා...
කමක් නෑ..
මම උදවු කරන්නම්....
Java Programs, Notepad එකේ type කරලා, Command Prompt එකේ compile කරන්න නම්, ඔයාලගේ computer එකේ JDK install කරලා තියෙන්න ඕනේ.
(දැන් මගෙන් JDK install කරන හැටි අහන්න එපා....)
Command prompt එකේ..
set path="C:\Program Files\Java\jdk1.0.6_22\bin"
කියලා type කරන්න.
**මේ path එක ඔයලගෙ computer එකේ හැටියට වෙනස් වෙන්න පුලුවන්. ඒනිසා path එක type කරද්දී, \ \ අතරේ තියෙන folder names වල මුල අකුර විතරක් type කරලා, Tab key එක එබුවාම අදාල Folder name එක fill වෙනවා.
දැන්, ඔයල java source file එක save කරපු folder එකට command prompt එකේ working path එක change කරන්න ඕනේ..
ඒක කරන්නේ, cd <folder name> කියන command එකෙන්. මතකයි නේද?
දැන්, ඔයලාට java program එක compile කරන්න පුලුවන්.
ඒත් පොඩි කාරණයක් කියන්න ඔනේ...
ඒ විදියට path එක set කරාම පොඩි අපහසුවක් තියෙනවා. එ තමා, ඔයාල command prompt එක open කරලා java compile කරන්න උත්සාහ කරන සෑම අවස්‌ථාවකදීම, ඉස්‌සෙල්ලා වගේ නැවත නැවත path එක set කරන්න වෙනවා..
නමුත් ඒ අපහසුතාවයෙන් මිදෙන්න, Path එක ස්‌ථීරවම set කරන්න ක්‍රමයකුත් තියෙනවා....
ඒ තමයි..
My Computer වල Properties ගියාම, ඒකේ තියෙනවා Advanced කියල Tab එකක්.
( Windows 7 වල Advaced System settings...)
ඒකට ගියාම එකේ යටින් තියෙනව Environment Variables කියලා.
එකේ User variables වල New select කරලා අලුත් variable එකක් හදන්න.
Variable name : path
Value : C:\Program Files\Java\jdk1.0.6_22\bin (අර කලින් path එකම තමා....)
Ok -> Apply -> Ok
දැන්, ඔයලාට java program එක compile කරන්න පුලුවන්.
එහෙනම් ඔන්න වැඩේ හරි...
ඔබගේ සියලු Java programs, errors නැතුව compile වේවා යන්න මගේ පැතුමයි....!

ඒක කරන්නේ, cd <folder name> කියන command එකෙන්. මතකයි නේද?දැන්, ඔයලාට java program එක compile කරන්න පුලුවන්.
එහෙනම් ඔන්න වැඩේ හරි...
ඔබගේ සියලු Java programs, errors නැතුව compile වේවා යන්න මගේ පැතුමයි....!
Subscribe to:
Comments (Atom)