කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු
ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු
Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු
Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අන්ධතාවයෙන් පෙලුනු නිසාලු
Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු
XP භාවිතයෙන් Blah bla bla blahh කියලා (Notepad) type කරලා සේව් කලොත්, ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු
ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු
ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු
තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු
තමන්ගේ ශරීරයට සාපේක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු
ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු
ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු
THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු
1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු
1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු
1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු
ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු.
ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsi
අදාල අංකයටම අදාල අකුරු ගනනක් තියෙන්නේ 'Four' වලට පමනලු
ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ක්ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු
ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශා 2796ක් දැනගන්න ඕනිලු
වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු
ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු
ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු
ඩොල්‍ෆින්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු
සාමාන්‍යයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු
පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු
සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු
ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු
මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000ක් දිගයිලු
කංකුන්ඩට පාද 750ක් විතර තියනවලු
ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු
හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප්‍රමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යනප්‍රමානය වැඩියිලු
පැසිෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු
වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71ක් පිටවෙනවලු
වීදුරු බිඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800ක් විතරලු
Google map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු
ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8ක් විතරලු
වතුර නැතුව ඔටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු
මිනිස් මොලයෙන් 80%ක්ම වතුර වලින් පිරිලලු
එල්විස් ප්‍රෙස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු
ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි 10 ලු
කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු
yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු
හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12යිලු
පුරානයේදී ග්‍රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු
ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38යිලු.
විදුලි බල්බය හොයාගත්ත තෝමස් අල්වා එඩිසන්, කලුවරට බයයිලු
මොනාලිසාට ඇහි බැමි නැතිලු
Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු
Google වල නියම නම Backurubලු
දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176ක් දිගයිලු
කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු.ඒක ටෝනාර්ඩෝ කුනාටුවෙ වේගයට සමානලු
ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු
Titanic ෆිල්ම් එකට වියදම, Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු
ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔටුවොයි අපනයන කරනවලු
(-අන්තර්ජාලය ඇසුරෙන්-)
Machan Microsoft windows wala "con" kiyala folder hadanna be kiyala kiyanna gihin dawasak mamat pacha una....oka boruwak....con kiyala hadanna puluwan....but normal folder akak hadana widihata behe.....
ReplyDeleteඋඹ සාමාන්‍ය දැනීම පන්තියක් වත් පටන් ගත්තද?
ReplyDelete"ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔටුවොයි අපනයන කරනවලු"
මුන්ට දේශීය දේ ගැන අගයක් නැති හැටි.
Yasitha Bogamuwa >>>
ReplyDeleteNew folder 1k create karana normal widiyata, (Right click -> New -> Folder) phoma giyama folder 1k hedila mulinma apita Rename karanna denawane... ethakota 'con' kiyla rename karanna be.
Hishan Melanga >>>
සෞදි අරබියේ දේශපාලක තුමෙක් ට ඕස්‌ට්‍රේලියාවෙන් හොඳ commission එකක් හම්බෙනවද දන්නෙ නෑනේ.....
(ලංකාවෙනම් එහෙම වෙන්නෙ නෑලූ.)
හැබැයි දැන් ලංකාවට තේ කොලත් පිටරටින් ගෙන්නනවලු.....
Right click on a folder and select rename. Then press alt+255. Make sure you type the numbers from the number pad on your keyboard and not the ones below the f1...f12 keys. Press enter. You will have a folder wit no name displayed. You can also create a folder without a name by using alt+0160; it works for various operating systems but not in linux.
ReplyDelete